Journey Information To Babarakanda | බඹරකන්ද දිය ඇල්ල | ලංකා ඇල්ල | උඩ බබරකන්ද ඇල්ල | Monitoring Information 🇱🇰

Travel Guide To Babarakanda | බඹරකන්ද දිය ඇල්ල | ලංකා ඇල්ල | උඩ බබරකන්ද ඇල්ල | Tracking Guide  🇱🇰



බබර කන්ද කියන්නෙ සංචාරය කරන්න පුලුවන් ලස්සන පාරදීසයක්. ලංකා ඇල්ලට, උඩ බබරකන්ද ඇල්ලට, යාල්තැන්න ඇල්ලට යන ට්‍රැකින් එක මාරම ලස්සනයි. ලංකා ඇල්ලෙ නාන්න එක භයානකයි, එය ගොඩක් ගැබුරුයි, ඒත් උඩ බබර කන්ද ඇල්ල කියන්නෙ නාන්න සුපිරි පොට් එකක්. මේ සංචාරයට උදෙන්ම එකතු වෙන්න. දවසම ලස්ස්න පරිසරයත් එක්ක ඉදලා මනස ගොඩාක් නිදහස් කරගන්න පුලුවන්. Babarakanda falls is the best water fall in Sri Lanka, Near the Babarakanda Fall, you’ll be capable to go to one other two water falls known as Lanka Ella and Higher Babarakanda Fall the place your monitoring could be superior with most lovely scenic panoramic views. #srilanka #babarakanda #lankaella #dimuthdisk #diskdimuth #visitsrilanka

Benefit from the Vlog and please help the Channel Subscribing and Sharing…!!!

Thanks,
#dimuthdisk

source

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »