බබර කන්ද කියන්නෙ සංචාරය කරන්න පුලුවන් ලස්සන පාරදීසයක්. ලංකා ඇල්ලට, උඩ බබරකන්ද ඇල්ලට, යාල්තැන්න ඇල්ලට යන ට්රැකින් එක මාරම ලස්සනයි. ලංකා ඇල්ලෙ නාන්න එක භයානකයි, එය ගොඩක් ගැබුරුයි, ඒත් උඩ බබර කන්ද ඇල්ල කියන්නෙ නාන්න සුපිරි පොට් එකක්. මේ සංචාරයට උදෙන්ම එකතු වෙන්න. දවසම ලස්ස්න පරිසරයත් එක්ක ඉදලා මනස ගොඩාක් නිදහස් කරගන්න පුලුවන්. Babarakanda falls […]